Cricket NewsEXCLUSIVE

“ක්‍රිකට් ගහන ක්‍රිකට් බලන අය දන්නවා නොම්බර 6,7 ගහන අයගෙ වෙනස මොකක්ද කියලා…මම හිතන්නෑ මම අසාර්ථකයි කියලා.” ශ්‍රී ලංකා නායක දසුන් ශානක !

අද පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට මෙදර LPL තරඟාවලිය ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් හි නායකයින් එක්ව සිටියේය.

එහිදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක තම පිතිකරණ ස්ථානය පිළිබඳවත් තම රිද්මය පිළිබඳවත් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවැන්නක්.

එම වීඩියෝව:

Click here to watch the media conference!

[

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button