Cricket NewsEXCLUSIVEInternational

ජනිත් ලියනගේ, වනිදු හසරංග, දිල්ශාන් මදුශංක අයි.සි.සි එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට පැමිණේ.

නවතම අයි.සි.සි එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 25 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත.

නවතම අයි.සි.සි එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 118කින් ඉදිරියට පැමිණෙමින් 87 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ජනිත් ලියනගේ සමත් වී ඇත.

නවතම ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 9කින් ඉදිරියට පැමිණෙමින් 29 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට දිල්ශාන් මදුශංක සමත් වී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button