Cricket NewsEXCLUSIVE

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි හයවැනි තැනට !

ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි නවවැනි ස්ථානයේ රැඳී සිටි ප්‍රභාත් ජයසූරිය ඉන් ස්ථාන තුනක් ඉදිරියට එමින් සයවැනි ස්ථානය දක්වා පැමිණ තිබේ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීමිහි ඉහළම ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා ඔහු වන අතර නවතම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන්නේ ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button