Cricket NewsEXCLUSIVE

පකිස්තාන නායක බාබර් අසාම්ට සහ Fakhar Zamanට සිතීමටවත් කාළයක් ඉතුරු නොකර නැවත ක්‍රිඩාගාරයට හරවා යැවූ ප්‍රමෝද් මදුශාන්ගේ සුපිරි පන්දු යැවීම.!

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙනවා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනූව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 170ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ව සහ Fakhar Zaman ව ඉතා ඉක්මනින් ක්‍රිඩා ගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක ප්‍රමෝද් මදුශාන් සමත් වුනා.

එම දැවී යාම් පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7