- LPL
LPL 2021 ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී ක්‍රිස් ගේල් සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකාවට පොල්ල තියයි.!
ශ්‍රී ලාංකීය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2021 වසරේ පැවැත්වෙන තරඟමාලාවේ දෙවනි අදියර සඳහා තවත් ඇත්තේ සතියකටත්…
Read More » - T10 League
වනිඳු හසරංග නියෝජනය කරන Deccan Gladiators කණ්ඩායම ලොව වේගවත්ම ලීගය හොල්ලයි – ප්‍රසාද ලකුණු සටහනෙත් අංක #01 ට.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - LPL
නව හිමිකාරිත්වයක් සමග LPL සටන් බිමට පිවිසෙන “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම සිය නිළ “ජර්සිය” මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි.!
පසුගිය වසරේ පැවැති Lanka premier league 2020 තරඟාවලියේදී Kandy Tuskers ලෙස සටන් වැදුණු Kandy කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට…
Read More » - LPL
LPL සටනට Kandy Warriors අළු ගසා දමා නැගිටියි – Robman Powell, Phil Salt ඇතුළු T10 හි දස්කම් දක්වන සුපිරි තරු රැසක් එක් කර ගනී.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගමාලාව එළඹෙන දෙසැම්බර් මස 5…
Read More » - T10 League
වනිඳුගේ සුපිරි පන්දු යැවීම Deccan Gladiators කණ්ඩායමට ජය මාවත විවර කරයි – අදත් තරඟයේ වීරයා සම්මානයත්, වටිනාම ක්‍රිඩකයා සම්මානයත් ද්විත්වයම වනිඳුට.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - T10 League
දැවැන්ත හයේ පහරක් එක් ලකුණක් බවට පරිවර්තනය කරමින්, අහසේ පාවී ගොස් රැකගත් වනිදු හසරංගගේ සුපිරි පන්දු රැකීම.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - T10 League
වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් Chennai Braves පරාජය කරමින් Deccan කණ්ඩායම ජය ගනී – තරඟයේ වීරයාත් වනිඳු.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - T10 League
ඉසුරු උදාන විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරය, ලොව වේගවත්ම තරඟාවලියේදී Bangla Tigers කණ්ඩායමට ජය ගෙනෙයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - LPL
ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ශාන් මුණවීර, දසුන්ගේ Dambulla Giants කණ්ඩායම හා එක්වෙයි.!
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩිල්ශාන් මුණවීරව මෙවර දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Giants කණ්ඩායම විසින් මිලදීගෙන…
Read More »