Cricket NewsEXCLUSIVEIPLPremier League

“Lucknow” IPL කණ්ඩායමට නමක් දීමේ අවස්ථාව ප්‍රේක්ශකයන්ට ලබා දේ – නමක් දෙන් හැටි මෙතනින් බලන්න

2022 තරගවාරයේ සිට IPL තරගාවලියට එක්වන නවතම කණ්ඩායමක් වන “Lucknow” කණ්ඩායමට සුදුසු නමක් යෝජනා කිරීමට තම ක්‍රිකට් රසිකයින්ට අවස්ථාව ලබාදීමට කණ්ඩායම් හිමිකාරිත්වය දරණ ‘RP-Sanjiv Goenka Group’ සමාගම මඟින් අවස්ථාව ලබා දී ඇත.
ඒ සඳහා ඔබටත්,

http://officiallucknowiplteam.com වෙබ් අඩවිය වෙත පිවිස ‘Suggest’ යන්න තෝරා Lucknow කණ්ඩායම සඳහා නමක් යෝජනා කිරීමට එක් විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7