BPLCricket NewsEXCLUSIVEPremier League

මෙවර බංගලාදේශ ප්‍රමියලීග් තරඟාවලයේ ෆෝචූන් බැරිශාල් කන්ඩායම ධනුෂ්ක ගුණතිලක ඉවත් කර ඒ වෙනුවට ඩ්වේන් බ්‍රාවෝ මිලදී ගනී

Sri Lanka cricketer Danushka Gunathilaka quizzed in rape case - Sri Lanka News | ONLANKA News
මෙවර බංගලාදේශ ප්‍රමියලීග් තරඟාවලය සඳහා ෆෝචූන් බැරිශාල් කන්ඩායම විසින් මිලදීගෙන තිබූ දනුශ්ක ගුනතිලක වෙනුවට කොදෙව් සුපිරි ක්‍රීඩක D.J බ්‍රාවෝ කණ්ඩායමට එක්කරගෙන තිබේ. \

මෙයට ආසන්නම හේතුව විය හැක්කෙ ධනුෂ්ක ගුනතිලක සිම්බාබ්වෙ තරග සංචාරය සදහා සහභාෆී වීමේ හැකියාවයි.

මෙවර බංගලාදේශ ප්‍රමියලීග් තරඟාවලිය Jan 21, 2022 – Fri, Feb 18, 2022 දක්වා පැවැත්වීමට නියමිතයි.

Dwayne Bravo to retire from international cricket after T20 World Cup 2021 | Cricket News – India TV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button