Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ ඇතුළු IPL 2022ට ඇතුලත් වූ ශ්‍රී ලාංකීය ක්‍රිඩකයන්ගේ නම් සහ මිළ ගනන් මාධ්‍ය⁣ට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මේ අතර මෙවර IPL 2022 තරඟාවලිය සදහා ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රිඩක ලැයිස්තුව සහ ඔවුන්ගේ මිළ ගනන් මාධ්‍යට අද ඉදිරිපත් කර තිබුනා.

එම ලැයිස්තුවට අනූව ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 21 දෙනෙකු මෙවර IPL ක්‍රිඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අතර විශේෂත්ව වන්නෙ මෙවර 19 පහළ යොවුන් ලෝක කුසලානයේ දස්කම් පෑ යොවුන් තරුද එම ලැයිස්තුවට ඇතුළත් වීමයි.

එම ලැයිස්තුව සහ මිළ ගනන් පහතින්,

• Wanindu Hasaranga – Ind Rs 100 lakhs

• Maheesh Theekshana – Ind Rs 50 lakhs

• Dushmatha Chameera – Ind Rs 50 lakhs

• Charith Asalanka – Ind Rs 50 lakhs

• Kusal Mendis – Ind Rs 50 lakhs

• Kusal Perera – Ind Rs 50 lakhs

• Niroshan Dickwella – Ind Rs 50 lakhs

• Akila Dhananjaya – Ind Rs 50 lakhs

• Bhanuka Rajapaksa – Ind Rs 50 lakhs

• Pathum Nissanka – Ind Rs 50 lakhs

• Matheesha Pathirana- Ind Rs 20 lakhs

• Avishka Fernando – Ind Rs 50 lakhs

• Dasun Shanaka – Ind Rs 50 lakhs

• Chamika Karunaratne – Ind Rs 50 lakhs

• Lahiru Kumara – Ind Rs 50 lakhs

• Kevin Koththigoda – Ind Rs 20 lakhs

• Thisara Perera – Ind Rs 50 lakhs

• Isuru Udana – Ind Rs 50 lakhs

• Danushka Gunatilleke – Ind Rs 50 lakhs

• Nuwan Thushara – Ind Rs 20 lakhs

• Seekuge Prasanna – Ind Rs 50 lakhs

• Dhananjaya Lakshan – Ind Rs 50 lakhs

• Dunith Wellalage – Ind Rs 20 lakhs

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7