Cricket NewsEXCLUSIVEInternational

මෙතනින් එහාට මම තව ඉන්නෙ නෑ – ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ශම්මි කියයි.

තමන් මෙම ධූරකාලයෙන් අනතුරුව නැවත ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයෙ පැවති මාධ්‍ය හමුවේදි ඉගි පලකර තිබෙනවා.

තවද ඕනෑම කෙනෙකුට නිලවරණයට ඉදිරිපත් විය හැකි බවද ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

NurPhoto/NurPhoto via Getty Images

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
50
+1
5
+1
370
+1
11
+1
5
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button