Cricket NewsEXCLUSIVE

Pretoria Capitals කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් නිදහස් කරද්දී Durban Super Giants විසින් භානුක රාජපක්ෂ හා ඩිල්ශාන් මදුශංක මීලඟ තරඟවාරය සඳහා රඳවා ගනී !

දේදුනු දේශයේදී ප්‍රථම වරට පැවැති SA20 විස්සයි විස්ස ලීගයේ පළමු සංස්කරණයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හා ඩිල්ශාන් මදුශංක අලෙවි වූ අතර ඒ පිළිවෙලින් Pretoria Capitals හා Durban Super Giants කණ්ඩායම් වෙතයි.

අද SA20 ලීගයේ සෑම කණ්ඩායමක්ම තම මීලඟ 2024 තරඟාවලිය සඳහා සංචිත තුල රඳවාගන්නා ක්‍රීඩකයින්ගේ නම් අද මාධ්‍ය වෙත නිකුත් කලේය.

ඒ අනුව 2024 තරඟවාරය සඅගා Pretoria Capitals කණ්ඩායම කුසල් මෙන්ඩිස්ව රඳවා ගැනීමට තීරණය කර නොමැති අතර Durban Super Giants කණ්ඩායම ඩිල්ශාන් මදුශංක රඳවා ගැනීමටත් 2024 තරඟාවලිය සඳහා බානුක රාජපක්ෂ එක් කරගැනීමටත් කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button