Cricket NewsEXCLUSIVEInternational

පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශේන් වොට්සන් පත් කරයි.

එළැඹෙන පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් නම් කර ඇත.

PSL 2024 - Shane Watson to take over as Quetta Gladiators head coach | ESPNcricinfo

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button