Cricket NewsEXCLUSIVE

කොන්දේ සැත්කමක් හේතුවෙන් රශීඩ් ඛාන් එක්දින තරඟාවලියෙන් ඉවතට !

ඇග්ෆනිස්ථාන ජ්‍යේෂ්ඨ ක්‍රීඩක රශීඩ් ඛාන් හට මෙවර ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන එක්දින තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කලමණාකාරීත්වය සඳහන් කරන්නේ කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් සිදුකල සැත්කමකින් සුවය ලබමින් රශීඩ් පසුවන අතර ඒ හේතුවෙන් ඔහු තරඟාවලියෙන් ඉවත්ව තිබෙන බවත්වය.

නවීඩ් සද්‍රාන් රශීඩ්ගේ ආදේශනය ලෙසින් සංචිතයට කැඳවා තිබෙන අතර තරඟාවලිය මේ මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button