Cricket NewsEXCLUSIVEInternational

කෝලි හා ශර්මා අනුගමනය කරමින් ජඩේ­ජාත් යයි

විස්සයි20 ලෝක කුස­ලාන දිනා ගැනී­මෙන් පසුව ජගත් විස්සයි20 ක්‍රිකට් පිටි­යට සමු දීමට තීර­ණය කළ බව ඉන්දීය තුන් ඉරි­යව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා පව­සයි.

මින් පෙර ශූර­තාව දිනා ගැනී­මෙන් පසු නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි ජගත් පිටි­යට සමු­දුන් අතර, ජඩේජා ඊයේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සට­හ­නක් තබ­මින් විස්සයි20 පිටි­යට සමු­දෙන බව පවසා තිබිණි.

2009 වසරේ විස්සයි20 පිටි­යට පිවිසි ජඩේජා තරග 74කදී ලකුණු 515ක් රැස් කර ඇති අතර, දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 54කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button