Cricket NewsEXCLUSIVEIPLPremier League

අවුරුදු 16ක් නිහඬව සිටි අයව නිහඬ කිරීමෙන් පලක් නැහැ – පැට් කමින්ස් RCB රසිකයන්ට සැර කින්ඩියක් දමයි

ඊයේ අඛණ්ඩ පරාජයන් හයකට පසු බැංගලෝරය ප්‍රභල සන්‍රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා ජය ලැබුවේය.

මෙයින් උද්ධාමයට පත් ප්‍රේක්ෂකයින්ගෙන් බැංගලෝරයට හිමිවූයේ ඉහළ පිලිගැනීමක්.

කෙසේ නමුත් අවසානයේදී මාධ්‍ය හමුවට අදහස් දැක්වූ පැට් කමින්ස් බැංග්ලෝර් ප්‍රේක්ෂකයින් නිහඬ කිරීම නිශ්ඵල දෙයක් බවයි කියා සිටියේ.

මුරලි කාර්තික් – රසිකයන් නිහඬ කරන ඔබේම බෙහෙතක රසය අද ඔබට ලැබුණා

පැට් කමින්ස් – අවුරුදු 16ක් නිහඬව සිටි අයව නිහඬ කිරීමෙන් පලක් නැහැ

RCB Fan Performs 'Silence' Gesture at SRH Supporters in Hyderabad During Sunrisers Hyderabad vs Royal Challengers Bengaluru IPL 2024 Match, Video Goes Viral | 🏏 LatestLY

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
43
+1
2
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button