Cricket NewsEXCLUSIVEIPLPremier League
RCB කණ්ඩායම දිනපු දෙයක් නැති උනාට ඔවුන් හැසිරෙන්නෙ හැමදේම දිනලා වගේ – ගෞතම් ගම්බීර්

මගේ ක්රීඩා ජීවිතෙ තව පාරක් කරන්න ආස දෙයක් තමා RCB කණ්ඩායම පරාද කරන එක. ඔවුන් (RCB කණ්ඩායම) දිනපු දෙයක් නැති උනාට ඔවුන් හැසිරෙන්නෙ හැමදේම දිනලා වගේ.
– ගෞතම් ගම්බීර් –

