Cricket GossipCricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යාගේ ට්විටර් ගිණුම හැක් කර, හැකර් විසින් එය ලබා දීම සදහා bitcoin ඉල්ලා ඇත – විස්තරය මෙතනින්

Ind vs SL: Krunal Pandya Tests Positive For COVID, Second T20I vs SL Postponed

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන කෘනාල් පාන්ඩ්‍යාගේ ට්විටර් ගිණුම පැය දෙකක් ඇතුලත 9 වතාවක් හැක් කර ඇති වාර්තා වේ.

Cricketer Krunal Pandya detained at Mumbai airport for possession of undisclosed gold - The Hindu

ඔහුගෙ ටිවිටර් ගිණුමෙන් අසභය වචනයෙන් බැන වැදීම් හා තවත් විවිධාකාර ටිවිට් දැමීම නිසා ඔහුගෙ ගිණුම හැක් කර ඇති බව ඔහුගෙ රසිකයන් හට වැටහි ගොස් ඇත.

තවද ඔහුගෙ ට්විටර් ගිණුම bitcoin වෙනුවෙන් ලබා දෙන බවද, ඔහුගෙ ගිණුමෙන්ම ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

IPL 2021: Fans unhappy with Krunal Pandya's performance against RR as old 'angry' picture of him resurfaces

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7