Cricket NewsEXCLUSIVE

Riyan Parag ලෝක කුසලාන ඉන්දීය සංචිතයට කැඳවන ලකුණු !

රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩක රියාන් පරාග් මේ දිනවල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැපී පෙනෙන චරිතයක්.

එලබෙන ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයට Riyan Parag කැඳවීමට ඉහළ ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර සිටියා.

ඉන්දීය ලෝක කුසලාන සංයුතිය තවමත් නිසි පරිදි අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button