Cricket NewsEXCLUSIVEInternational

මම ක්‍රීඩකයන්ගෙන් 101% ක කැපවීමක් බලාපොරොත්තු වෙනවා. – ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලි දෙක අපට ඉතා වැදගත්. මොකද මේ තරගාවලි පැවැත්වෙන්නේ අපේම භූමියේ. ඒ නිසා මම ක්‍රීඩකයන්ගෙන් 101% ක කැපවීමක් බලාපොරොත්තු වෙනවා.” සනත් ජයසූරිය මහතා සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button