Cricket NewsEXCLUSIVE

“සංගා,මහේල,ඩිල්ශාන් ඊලඟ පරම්පරාවක් හදනවට වඩා ඔවුන්ගේ වාර්ථා ගැන හිතුවා”- හිටපු නායක අර්ජුණ රණතුංග චෝදනා කරයි !

හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග විසින් අවසන් දශකය තුලදී ශ්‍රී ලංකාව නියෝජනය කල විශිෂ්ඨතම පිතිකරුවන් තිදෙනා ඔවුන්ගෙන් පසු බිහිවන දෙවන පෙලක් පිළිබඳව නොසිතූ බවට චෝදනා කලේය.

එසේ චෝදනා කරමින් ඔහු කියා සිටියේ,

“මම කණ්ඩායම භාරගත්තට පස්සෙ සනත්, මාවන්ලව හැදුවා. සනත්ලා හැදුවා සංගා මහේල දිල්ෂාලව. එතනින් පස්සෙ මේ ක්‍රමවේදය නැතිවුනා, ඊලඟ පරම්පරාවක් හදනවට වඩා ඔවුන් වාර්ථාවන් ගැන හිතන්න ගත්තා”

යනුවෙන්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button