Cricket NewsEXCLUSIVEInternational
දක්ශතා අතින් ගත් කල පකිස්ථානය, ඉන්දියානු ක්‍රිකට් ආසන්නයේවත් නොමැති බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජ්‍රේකර් පවසයි

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ විස්තර විචාරය අතරතුර, මන්ජ්‍රෙකර් පාකිස්තානයේ පන්දු යැවීමේ ප්‍රහාරය විවේචනය කළේය.
“පාකිස්තානය ඉන්දීය ලීගයට ( දක්ෂතාවන් අතින් ගත් කල) ආසන්නවවත් නැහැ. මෑත කාලයේ දී ඉන්දියාව ඔවුන්ට එරෙහිව ආධිපත්‍යය දැරූ අතර, මෙවර පාකිස්තානය කලින්ටත් වඩා දුර්වල ලෙස පේනවා,” මන්ජ්‍රෙකර් ESPNcricinfo හට පැවසීය .
පාකිස්තානයේ වේග පන්දු යවන්නන් වඩා හොඳ දින දැක ඇති බවත් කණ්ඩායමේ දඟ පන්දු අංශය තුළ කිසිවක් නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1