Cricket NewsEXCLUSIVEInternational

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව තියෙන තුරු ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරන්නෙ නෑ – ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව තියෙන තුරු ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් නොකරන බව අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය අවධාරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි. ඉන්දියාවේ අහමදාබාද් නුවරදී 21 වැනිදා පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට නිරීක්‍ෂකයකු වශයෙන් පමණක් සහභාගි වූ ශම්මි සිල්වා මහතා, 22 වැනිදා පස්වරුවේදී කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී එසේ කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button