Cricket NewsEXCLUSIVEIPLPremier League

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙ සුපිරි පිතිකරු අජින්කියා රහනේ IPL 2022 න් ඉවත් වේ..

CSK vs KKR: Message From Brendon McCullum Was To Play Fearless Cricket : Ajinkya Rahane

කොල්කටා ආරම්භ පිතිකරුවෙක් වන අජින්කියා රහනේ IPL 2022න් ඉවත් වී තිබෙනව. මේ පිළිබදව සටහනක් තබමින් කොල්කටා කණ්ඩායම පවසා සිටියේ ඔහුව ජෛව බුබුල හැර ගිය බවයි.

මෙයට හේතුව වී ඇත්තෙ ඔහුගෙ කලවා ආශ්‍රිතව හටගත් ආභාදයකි. KKR කණ්ඩායම twitter පණිවුඩයක් තබමින් කියා සිටියේ රහනේ අභාධයක් හේතුවෙන් ජෛව බුබුල හැර ගිය බවත් ඔහු නැති අඩුව කණ්ඩායමට තදින්ම දැනෙන බවත්‍ ය.

IPL 2022: Ajinkya Rahane suffers season-ending injury, to exit KKR's bio-bubble

එයට ප්‍රතිචාර දක්වමින් රහනේ පවසා සිටින්නෙ මීලගට පැවැත්වෙන IPL තරගාවලියේදි ඔහු ඉතාමත් ශක්තිමත්ව කණ්ඩායමට පැමිණීමට බලාපොරොත්තු වෙන බවයි.

ඔහුගෙ පණිවිඩය පහතින්,
“මම පිටියෙන් පිට හා පිටිය තුළ ගත කළ කාලය ඉතා කැමැත්තෙන් ගත කළා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතය ගැන වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම මීළඟ වසරේ මීට වඩා ශක්තිමත්ව එනවා. මම හිතනවා කණ්ඩායම මීළඟ තරගයේ දී හොඳින් තරග වදියි කියලා වගේම කණ්ඩායම අවසන් මහා තරගය වෙත යයි කියලා.”

IPL 2022: KKR batter Ajinkya Rahane to miss remainder of the season due to hamstring injury

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button