Cricket NewsEXCLUSIVE

ශෙවෝන් ඩැනියෙල්,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.!

ලබන වසරේ පැවැත්වීම නියමිත 16 වැනි සංස්කරණය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවත්වනු ලබන අත්හදාබැලීමේ පුහුණුකඳවුර සඳහා ලොව වටා විසිරුණු යොවුන් සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබේ.

ඒ සඳහා ආරාධනා ලැබුණු පළමු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා වූයේ අවසන් 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පිතිකරු ශෙවෝන් ඩැනියෙල් හටයි.එමෙන්ම ඔහුට අමතරව එම පුහුණු කඳවුර සඳහා පසුගිය 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වූ ට්‍රැවීන් මැතිව් හටද ආරාධනා ලැබී ඇති බව සඳහන්.
free download gamepad driver windows 7 :: gumagu.futter.site legs bodybuilding consequences hotel baan bangrak residence trang 3* (thailand) – from €14 | hotelmix
එමෙන්ම විරල ඉරියවක් සහිත Unorthodox පන්දු යවන්නෙකු වන කෙවින් කොත්තිගොඩ හටද එම පුහුණු කඳවුර සඳහා ආරාධනා ලැබී තිබෙනවා.කොත්තිගොඩ මීට පෙර අබුඩාබි ටී ටෙන් තරඟාවලියද නියෝජනය කර තිබේ.

මෙම පුහුණු කඳවුර නාග්පූර් හිදී පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා මෙම ක්‍රීඩකයින් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Phoenix-01