Cricket GossipCricket KnowledgeCricket NewsDomestic CricketEXCLUSIVE

ෂෙවෝන් ඩැනියෙල් 2023 වසරෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2023 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් නායක සහ ශ්‍රී ලංකා නැගී එන සංචිතයේ සාමාජික කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ෂෙවෝන් ඩැනියෙල් සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගි විය.

2022/23 පාසල් ක්‍රිකට් වාරයේ දී පවත්වනු ලැබූ වයස අවුරුදු 19න් පහළ බාලක දෙදින තරගාවලිය, 19න් පහළ සීමිත ඕවර තරගාවලිය සහ 19න් පහළ බාලිකා තරගාවලි සඳහා සම්මාන 100කට අධික ප්‍රමාණයක් පිරිනැමිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button