Cricket NewsEXCLUSIVE

ශොයිබ් මලික්ට තරඟ පාවාදීම් චෝදනා ! FORTUNE BARISAL කණ්ඩායම් හිමිකරුවන් මලික් සමඟ තිබූ ක්‍රීඩක ගිවිසුම් පවා අවලංගු කර දමයි !

මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයක් අතර තුරදී තරඟ පවාදීමකට මුල්වූ බවට ශොයිබ් මලික් හට චෝදනා එල්ල වී තිබෙනවා.

පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් සිටියදී එම පන්දුවාරය තුල නිපන්දු තුනක් මලික් යොමු කල අතර ඒ හේතුවෙනුයි කණ්ඩායම් කලමණාකාරීත්වය ඔහුට චෝදනා එල්ල කර තිබෙන්නේ.

ඒත් සමඟින් වහාම ක්‍රියාත්මක වන පරිදි FORTUNE BARISAL කණ්ඩායම මලික් සමඟ තිබූ ක්‍රීඩක ගිවිසුම් සියල්ලම අහෝසි කර දමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button