Cricket NewsEXCLUSIVE
පිට පිට ලද දෙවන ජයත් සමගින් යොවුන් සිංහයන් අපරාජිතව ලෝක කුසලානයේ සුපිරි 6 දෙනාගේ වටයට !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/01/sla19.jpg?fit=1200%2C675&ssl=1)
මේ දිනවල දකුණු අප්රිකාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙන්නට ශ්රී ලංකා යොවුන් කාන්ඩායම ඉකුත්දා සමත් විය.
එසේ අපරාජිතව ඔවුන් සුපිරි 6 දෙනාගේ වටය පිවිසියේ සිම්බාබ්වේ පිල හා නැම්බියාව පරාජයට පත් කරමිනි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1