Cricket NewsEXCLUSIVE

Shoriful Islam ගේ අතට මැහුම් හයක් ! ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරිතරඟ අවිනිශ්චිතයි !

ඊයේ ඉන්දියාව සමඟින් පැවැති පුහුණු තරඟයේදි ආබාධයට ලක්වූ බංග්ලාදේශ ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් හට ඔහුගේ පන්දු යැවීමේ අතෙහි මැහුම් 6 ක් දමා ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් ඔහුට පලමු ලෝක කුසලාන තරඟය අහිමි වීමට නියමිත අතර ලෝක කුසලාන තරඟාවලියේ සෙසු තරඟද අහිමිවීමට ඉඩක් පවතින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button