Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව සමග එක්දින තරගාවලියේ ඉන්දීය නායකත්වය Shreyas Iyer ට ?

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළහොත් ගෞතම් ගාම්භීර්ගේ නායකත්වයෙන් ශ්‍රේයාස් අයියර් නැවතත් ඉන්දීය සංචිතයට එක්විය හැකි බවට මේ වනවිට මත පළවෙමින් තිබේ.

Insidesport හි සුවිශේෂී වාර්තාවකට අනුව, ජූලි මාසයේදී පැවැත්වෙන IND vs ZIM T20I තරඟාවලිය සඳහා Shreyas Iyer ඉන්දීය සංචිතයට ඇතුළත් නොවනු ඇත. කෙසේ වෙතත්, එම මස අගදී ඔහු ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
8
+1
4
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button