Cricket NewsEXCLUSIVEInternational

විනය කඩ්කිරීම හේතුවෙන් ශුබ්මන් ගිල් වහාම නැවත ඉන්දියාවට.

ශුබ්මන් ගිල්ට එරෙහිව BCCI විසින් විනය ක්‍රියාමාර්ග අරගෙන ඇති අතර,ලෝක කුසලාන තරඟාවලිය මැදදී ඔහුට නැවත ඉන්දියාවට පැමිණෙන ලෙස නියෝග කර තිබේ

මෙම පුවත වාර්තා කර ඇත්තේ සුප්‍රසිද්ධ ක්‍රීඩා නාලිකාවක් වන One Cricket විසිනි. අමෙරිකාවේ සිටියදී ශුබ්මන් ගිල් කණ්ඩායම සමඟ සංචාරය නොකළ බවත් පුහුණු සැසිවලට සහභාගි වීම නතර කළ බවත් පැවසේ. ඔහු වැඩි කාලයක් කණ්ඩායමෙන් බැහැරව වෙනත් කටයුතුවල නිරත වෙලා තියෙනව.

ගිල්ව BCCI විසින් Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලානයට යවන ලද අතර, ඔහු එම තීරණය ගැන නොසතුටින් සිටි බව වාර්තා කරල තියෙනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button