Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – ඉරිදා තරගය අවිනිශ්චිතයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ . බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට ඇත. ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය ගිල්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින බවත් සිකුරාදා තවත් පරීක්ෂණ වටයකින් පසුව ඔහුගේ පැමිණීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළහ.

Shubman Gill Tests Positive For Dengue, Doubtful For India's ODI World Cup 2023 Match Against Australia – Reports | Cricket News, Times Now

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button