Cricket NewsEXCLUSIVE

Siant Lucia Kings භානුක රාජපක්ෂ රඳවා ගනී !

මීලඟ කැරිබියානු විස්සයි විස්ස තරඟාවලියට පෙර Siant Lucia kings කණ්ඩායම එම තරඟාවලිය වෙනුවෙන් රඳවා ගන්නා ක්‍රීඩකයින් නම් කර සිටියා.

එහිදී ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂද ඔවුන් මීලඟ තරඟවාරය සඳහා රදවාගන්නා බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
4
+1
6
+1
6
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button