Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හයේ පහර 600ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්විය

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හයේ පහර 600ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වීම ඇතුළු වාර්තා කිහිපයක් නැවත ලිවීය. නිව් යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගණයේදී අයර්ලන්තයට එරෙහිව ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඔහුගේ විශිෂ්ට පිතිහරඹයත් සමඟ රෝහිත් ශර්මා වාර්තා කිහිපයක ලැයිස්තුවට එකතු වූවා. විස්සයි20 ලකුණු 4000 සඳහා රෝහිත්ට ලකුණු 26ක් අවශ්‍ය වූ අතර ඔහු එය හඹා යාමේ 6 වැනි ඕවරයේදී ඉටු කරගත් අතර, විරාත් කෝලි (4037) සහ බාබර් අසාම් (4023)සමග මෙම සන්ධිස්ථානයට පැමිණි තෙවැනි පිතිකරුවා බවට රෝහිත් ශර්මා සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button