Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු රදවා ගැනීමට තීරනයක්.

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතා සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු රදවා ගැනීමට ද අවධානය යොමු වී ඇති බව දසත ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
ඒ අනුව එම මහතාගේ කොන්ත්‍රාත් කාලය එළැඹෙන අප්‍රේල් මාසයෙන් අවසන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button