Cricket NewsEXCLUSIVE

එංගලන්තය බිහිකල විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් වෘත්තීමය ක්‍රිකට් දිවියට සමුදෙයි !

එංගලන්තය බිහිකල විශිෂ්ඨතම වමත් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් අද තම වෘත්තීමය ක්‍රිකට් දිවිය හමාර කිරීමට තීරණය කල බව නිවේදනය කර සිටියා.

තරඟ 562 ක් ලකුණු 34045 ක් ශතක 88 ක් අර්ධ ශතක 168 ක් තම පිත්තෙන් ගෙත්තම් කල ඔහු එංගලන්තය බිහිකල විශිෂ්ඨතම ටෙස්ට් පිතිරුවාද වනවා.

තම වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය ඔහු සටහන් කලේ Essex ප්‍රාන්‍ත කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරන අතර තුරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
2
+1
3
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button