Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාවට දෙයක් කරන්න පුලුවන්, ඔවුන්ගෙ පන්දු යැවීම ශක්තිමත්, භානුක වගෙ කෙනෙක් හිටිය නම් තවත් හොදයි. – ඉන්දීය ක්‍රීඩක රවී අශ්වින්

ශ්‍රි ලංකාවට ලෝක කුසලානයෙ දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන්ගෙ පන්දු යැවීම ශක්තිමත්. නමුත් ගැටලුව තියෙන්නෙ ඔවුන්ගෙ පිතිකරණයේ. භානුක රාජපක්ෂ වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු නොමැති වීම ශ්‍රි ලංකා සංයුතියේ සමබරතාවයට විශාල ගැටලුවක්.

– රවිචන්ද්‍රන් අශ්වින්-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button