Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය 15 වැනිදා සහ තෙවන තරගය 18 වැනිදා පැවැත්වෙනු ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button