Cricket NewsEXCLUSIVE

බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියෙත් සිංහයන්ට දැඩි ඉල්ලුමක් – වැඩි විස්තර මෙන්න.!

එළඹෙන 2022 වසරේ ජනවාරි 21 වන දා සිට පෙබරවාරි 18 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතයි.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 32ක් ඉදිරිපත් වී තිබෙනවා.

විවිධ ශ්‍රේණීන් යටතේ ඉදිරිපත් වී ඇති මෙම ක්‍රීඩකයින් 32දෙදෙනා ගැන සම්පූර්ණ සටහනක් පහතින්,

GRADE A

1. ඉසුරු උදාන
2. දුෂ්මන්ත චමීර
3. වනිඳු හසරංග

GRADE B

4. ධනුෂ්ක ගුණතිලක
5. දිනේෂ් චන්දිමාල්
6. මහේෂ් තීක්ෂණ
7. නිරෝෂන් දික්වැල්ල
8. නුවන් ප්‍රදීප්
9. කුසල් මෙන්ඩිස්

GRADE C

10. චාමික කරුණාරත්න
11. ධනංජය ලක්ෂාන්
12. සීක්කුගේ ප්‍රසන්න
13. සුරංග ලක්මාල්

GRADE D/E

14. බිනුර ප්‍රනාන්දු
15. ඇන්ජලෝ පෙරේරා
16. අකිල ධනංජය
17. අශේන් ඩැනියෙල්
18. කසුන් රාජිත
19. අසේල ගුණරත්න
20. ජෙෆ්‍රි වැන්ඩසෙයි
21. අශේන් බණ්ඩාර
22. චතුරංග ද සිල්වා
23. මිනෝද් භානුක
24. සදීර සමරවික්‍රම
25. සහන් ආරච්චිගේ
26. දිල්ෂාන් මධුශංක
27. ලක්ශාන් සඳකැන්
28. සචිඳු කොලඹගේ
29. රමේෂ් මෙන්ඩිස්
30. දිල්ෂාන් මුණවීර
31. තික්ෂිල ද සිල්වා
32. පුලින තරංග

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button