Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය ගැන සාකච්ඡා කිරීමට සැරසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය පිලිබද කරුණු රාශියක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය තවදුරටත් වනිදු හසරංග වෙතම පැවරීම කෙරෙහි ද, තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button