Cricket NewsEXCLUSIVEInternational

කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගූ ඉහලම සබඳතාවය ගොඩ නැගීමට ඉන්දියාවේ Smitri Mandhana සහ Shafali Verma සමත්වේ

කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගූ ඉහලම සබඳතාවය ගොඩ නැගීමට ඉන්දියාවේ Smitri Mandhana සහ Shafali Verma සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භක කඩුල්ලට ලකුණු 292ක දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩ නගමින්…
මෙය කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වන දෙවෙනි ඉහලම සබඳතාවය වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button