Cricket NewsEXCLUSIVEInternational

තියුණු තරගයකින් අනතුරුව ඇමරිකාව පරදා දකුණු අප්‍රිකාව සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබාගනී.

T20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ රාත්‍රී සමත් විය.

දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර ඊයේ (19) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button