Cricket NewsEXCLUSIVEInternational

“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි, මම දැඩිලෙස කළකිරුණා “ – අර්ජුන රණතුංග මහතා

අභියාචනාධිකරණය ඊයේ (7) පෙරවරුවේ දී ක්‍රිකට් අතුරු කමිටුවට පැනවූ වාරණයත් සමග මෙට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පිටව රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ තමන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස කළකිරුණු බවයි.

“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි“

“හොරු බලවත් වෙලා. රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වෙලා. මේක කුමන්ත්‍රණයක්. ඉදිරියේ දී තොරතුරු හෙළි කරන්න සූදානම්” යයිද එහිදී රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
4
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button