Cricket NewsEXCLUSIVESchool Cricket

රිච්මන්ඞ්, මහින්ද ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

වාර්තා පොත් අතරට ශතක තුනක් එකතු කරමින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 119 වැනි ආදරවන්තයන්ගේ සටන ඊයේ (16 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් චෙහාන් සුබසිංහ (100) සහ නායක මල්ෂ තරුපති (111) දෙදෙනාත්, මහින්ද නායක දිනුර කළුපහනත් (124) ශතක ලබාගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button