Cricket NewsEXCLUSIVE

“මම හිතනවා මෙවර කුසලානය RCB විසින් ජයග්‍රහණය කරාවි කියලා.”- මෙවර RCB පළමු පරාජයට පෙර ඩිවිලියස් කියූ කතාව !

ලොව ධනවත්‍ම විස්සයි විස්ස ලීගයේ 17 වැනි සංස්කරණය අරඹමින් අද Chennai හිදී ගිය වර ශූරයින් හා බැංග්ලෝරය තරඟ වැදුනි.

තරඟයට පෙරාතුව හිටපු බැංග්ලෝර් ක්‍රීඩක ඒ බී ඩිවිලියර්ස් කියා සිටියේ මෙවර ශූරයින් වන්නේ බැංග්ලෝරය බවයි.

“මගේ ජර්සිය උනේ නොම්බර 17 සහ මෙවර පැවැත්වෙන්නේ 17 වෙනි IPL තරඟාවලියයි.ඉතින් මම හිතනවා මෙවර කුසලානය RCB විසින් ජයග්‍රහණය කරාවි කියලා.”

යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button