Cricket NewsEXCLUSIVEInternational
කොදෙව්වන් ඉක්මන් ලකුණු රැස් කලේ වර්ශාව කල්තියා දුටු නිසාද ?

වර්ෂාවෙන් ඇතිවියහැකි බාධාවකදී ඩක්වර්ත් – ලුවිස් න්‍යාය මගින් ඇතිකරනු ලබන පීඩනයට මුහුණ දීම සඳහා කොදෙව් පිතිකරුවෝ 26 වැනි ඕවරයෙන් පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළහ. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේ 25 වැනි ඕවරය නිමාවන විට කඩුලු 3 කට ලකුණු 94 ක් ලබා සිටි කොදෙව්වෝ වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 38.3 කදී කඩුලු 4 කට ලකුණු 185 ක් ලබා සිටියහ.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ශර්ෆේන් රදර්ෆර්ඩ් (නොදැවී 74) සහ රොස්ටන් චේස් (නොදැවී 33) දෙදෙනා එක්ව කොදෙව් පිල මෙම සටන්කාමී තත්ත්වයට කැඳවාගෙන ආහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1