Cricket NewsEXCLUSIVEInternational

දෙවැනි තරගයද ජයගත් ශ්‍රි ලංකා කාන්තාවො කල්තියාම තරගාවලිය ජයගනී

ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුළු 5ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා..

මේ අතර තරග 3කින් සමන්විත එකදින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button