Cricket NewsEXCLUSIVEInternational

T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑම කෙනෙකුටම අනතුරුදායක වන බව මට විශ්වාසයි – ශ්‍රි ලංකා පන්දු යැවීමෙ පුහුණුකරු වන Aaqib Javed කියයි.

” ශ්‍රි ලංකා කණ්ඩායමට සෑම අංශයකම සම්පූර්ණ පන්දු යවන්නන් සිටින බවත්, T20 ලෝක කුසලානයේ කොන්දේසි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බවත්, T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑම කෙනෙකුටම අනතුරුදායක වන බව මට විශ්වාසයි. ”

-Aaqib Javed-

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
20
+1
4
+1
8
+1
2
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button