Cricket NewsEXCLUSIVE
SSC ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට සැලසුම් ! දිවා-රාත්‍රී තරඟ පැවැත්වීමේ සූදානමක් !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/ssc.jpg?fit=1200%2C675&ssl=1)
ශ්‍රී ලංකාවෙව් තිබෙන පැරණිතම ක්‍රීඩාංගණ අතලොස්ස අතරින් එකක් වන කොළඹ ssc ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටිනවා.
දිවා-රාත්‍රී තරඟ පැවැත්වීමට අවශ්‍ය Flood Lights සවිකිරීමට හා ප්‍රේක්ෂක ධාරිතාවය වැඩිකිරීඅට අවශ්‍ය සියලුම නවීකරණයන් කිරීමටයි ඔවුන් සැලසුම් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
16
+1
3
+1
+1
+1