Cricket GossipCricket NewsEXCLUSIVE

ඉන්දීය නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි, සුර්යකුමාර් යාදව් ඇතුළු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරු එක් වී ඉහලින්ම ‘හෝලි’ සමරයි – වර්ණයන්ගෙන් නැහැවී ගිය ඉන්දීය ක්‍රීඩකයන්.!

ලෝකයේ විවිධ රටවලින් නොයෙකුත් ආකාරයේ උත්සව සම්බන්ධයෙන් වාර්තා වනවා. ඇතැම් උත්සව ඉතාමත් ත්‍රාසජනක​ වන අතර, තවත් විටෙක මෙම උත්සව හාස්‍ය උදපවන සුළු ස්වභාවයක් ගන්නවා. කෙසේ නමුත් රට රට වල පවත්නා මෙම උත්සව සඳහා ආගම, සංස්කෘතිය ආදී සංකල්ප ඍජුවම බලපානු ලබනවා. මේ ආකාරයට ඉන්දියාව තුළ සමරන උත්සව අතර ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ උත්සවයක් ලෙස ‘හෝලි’ හැඳින්විය හැකියි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ‘හෝලි’ උත්සවය සමරා තිබු අතර ඔවුන් සමාජ මධ්‍යයේ පල කර තිබු ජයරුපයන් වල වර්ණයන්ගෙන් නැහැවී සිටියා.

අදාල ජයාරූප කිහිපාක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7