Cricket NewsEXCLUSIVE

මුම්බායි ඉතිහාසයේ ලකුණු 1000 පසු කල ලාභාලතම ක්‍රීඩකයා බවට තිලක් වර්මා පත් වෙයි !

මුම්බායි යොවුන් පිතිකරු තිලක් වර්මා ඊයේ වාර්තා පොත් අලුත් කලේ අයිපීඑල් ලකුනු 1000 කඩයිම පසු කර යමින්.

එහිදී අයිපීඑල් හි ලකුණු 1000 කඩයිම පසු කර ගිය තෙවැනි ලාබාලතමයා බවට 23 හැවරිදි තිලක්වර්මා පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් එම කඩයිම පසුකර ගිය ලබාලතමයා බවටත් ඔහු වාර්තා අලුත් කලේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button