Cricket NewsInternational

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හට එරට අග්‍රාමාත්‍ය වරයා විසින් දිරි දීමනාවක් ලබා දෙයි.

SA vs BAN: 2nd ODI PREVIEWමීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශ කණ්ඩායම ප්‍රභල දකුණු අප්‍රිකානුවන් දේදුණු දේශය තුලදීම පරාජයට පත් කලේය.සමස්ත තරඟාවලිය පුරාවටම විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල බංගලාදේශ ක්‍රීඩකයෝ තරඟාවලිය තරඟ 2-1 ක් ලෙස තරඟාවලිය ජයගත්තේ ඓතිහාසික කඩයිමක්ද පසු කරයමිනි.

SA vs BAN Head to Head Records, South Africa vs Bangladesh 2022- South Africa's Head to Head Record Against Bangladesh, South Africa vs Bangladesh 2022, 2nd ODI

දකුණු අප්‍රිකාවේ එක්දින තරඟාවලියක් ජයගත් දෙවන ආසියාතික කණ්ඩායමට බවට බංග්ලාදේශ කණ්ඩායම පත් විය.තමන්ගේ කණ්ඩායම ලැබුවේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ක්‍රීඩකයින් හට දිරි දීමනාවක් ලබාදෙන්නට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය වරයා තීරණය කර තිබේ.

Proteas simply need to be better against Bangladesh in second ODI

ඇමෙරිකානු ඩොලර් 350,000 ක දිරි දීමනාවක් ඔවුන් හට හිමි කරදීමටයි තීරණය කර තිබෙන්නේ.කෙසේ නමුත් බංග්ලාදේශය දකුණු අප්‍රිකාව පරාජය කිරීම හේතුවෙන් ඔවුන්ගේ කණ්ඩායමට ලෝකයේ නම් දැරූ සමාගමක් අනුග්‍රාහකත්වය ලබාදෙන්නටද අපේක්ෂාවෙන් පසුවන බවද බංගලාදේශ මාධ්‍ය කිහිපයක් සඳහන් කර තිබුණි.

SA vs BAN Dream11 Prediction 2nd ODI South Africa vs Bangladesh Live Score

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7